ලිබියානු ගුවන් යානය පැහැරගත් දෙදෙනා භාරවෙති

ලිබියානු ගුවන්යානයක් පැහැරගෙන බලහත්කාරයෙන් මෝල්ටාව වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත භාර වූ බව බලධාරීහු පවසති. දෑතට මාංචු දැමූ ඔවුන් දෙදෙනා පොලීසිය විසින් රැගෙන යන ආකාරය රූපවාහිනී දර්ශනවල දැකගන්නට ලැබිණ. මගීන් 118 ක් රැගෙන අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටියදී පැහැර ගැනුණු A320 එයාර් බස් යානය ඔවුන් දෙදෙනා යානය පැහැරගෙන තිබේ. ඔවුන් භාරවීමට ප්‍රථම මගීන් … Continue reading ලිබියානු ගුවන් යානය පැහැරගත් දෙදෙනා භාරවෙති